Among the most beautiful places in the world is the Indian state of Meghalaya. Conjure up heaven on Earth and you might picture it: Chiseled by majestic waterfalls and carpeted in lush rain forest, misty gorges characterize the landscape. "Meghalaya" literally translates as "abode in the clouds."
Life doesn't just grow in Meghalaya, it flourishes. Drunk on the region's countless rivers, roots and vines thrive and tangle in a seamless weave. Clouds blanket the terrain in an air of mystery and magic.
Though it may sound too ethereal to be accessible, the people of Meghalaya have adapted to traverse this impenetrable paradise. Over the centuries, they have invented an ingenious form of natural engineering: the living root bridge.
The powerful but malleable roots of Ficus elastica, or Indian rubber tree, can be woven into latticework structures that, over time, form robust bridges. Because they are made from living trees, the bridges do not rot like conventional bridges might. In fact, they only grow stronger as the tree's root system matures. The resultant bridges are nothing short of breathtaking.
Take a look at some of these remarkable living bridges here:
ඉන්දියාවේ වවන පාලම්
ලොව විශ්මිතම සිවිල් ඉංජිනේරු නිමැවුමක් ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ චෙර්රාපුන්ජි ප්‍රදේශයේ දක්නට ඇත.
ඝන වැසිවනාන්තර හා ගංගා ඇළ දොළ ගණනාවකින් යුත් මෙම ප්‍රදේශයේ ජීවත් වන ජනතාව විසින් තමන්ට අවශ්‍ය පාලම් සෑදීම වෙනුවට පාලම් වවනු ලැබේ.
ලොව විශ්මිතම සිවිල් ඉංජිනේරු නිමැවුමක් ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ චෙර්රාපුන්ජි ප්‍රදේශයේ දක්නට ඇත.
ඝන වැසිවනාන්තර හා ගංගා ඇළ දොළ ගණනාවකින් යුත් මෙම ප්‍රදේශයේ ජීවත් වන ජනතාව විසින් තමන්ට අවශ්‍ය පාලම් සෑදීම වෙනුවට පාලම් වවනු ලැබේ.
වසරකට මීටර 15ක් පමණ වර්ෂාපතනයක් ලබන චෙරාපුන්ජි ප්‍රදේශයේ හි සාම්ප්‍රදායික ලී පාලම් ඉක්මනින් ම දිරාපත් වන හෙයින් මෙම පිළියම යොදා ඇත.
මෙම පාලම් වැවීමේ ක්‍රමය මීට වසර 500කට පෙර ආරම්භ වී ඇත.
එම ප්‍රදේශයට ආවේනික රබර් ශාඛයක මුල් හා වැල්, ඇතුළත ශුද්ධ කරන ලද උණබට වල ආධාරයෙන් එක් පැත්තක සිට අනෙක් පැත්ත දක්වා වවනු ලබන අතර, වසර ගණනාවකින් අනතුරුව මේවා ශක්තිමත් ස්වභාවික පාලම් බවට පත්වේ.
මෙම ප්‍රදේශයේ ඇති ඇතැම් පාලම් අඩි 100කට වඩා දිගින් යුක්ත වන බවත් ඒවා මතින් එකවර පුද්ගලයන් 50කට පමණ ගමන් කළ හැකි බව විදෙස් වාර්තා සඳහන් කරයි.